මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ඛේදජනක සිද්ධියෙන් මිය ගිය විසි හත් දෙනාගේ ජීවිතවලට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වග කිව යුතු බවට චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරු "කළු පටි" පැළඳ පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (08) විරෝධතා ව්‍යාපාරයක යෙදුණහ.





Lanka Newsweek © 2026